Vocational Teacher - Friends Lanka Child Foundation - Alutgama
Negotiable
5 days ago
×
ෆ්‍රෙන්ඩ්ස් ලංකා චයිල්ඩ් ෆවුන්ඩේෂන් ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන බේරුවල පිහිටි අපගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන "පර්ල්" ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ පූර්ණ වෘත්තීය කුසලතා පුහුණු අංශය සඳහා පහත සුදුසුකම් ඇති කාන්තා ගුරුවරියක් හැකි ඉක්මනින් අවශ්‍යව ඇත.
සුදුසුකම්
- අවුරුදු 25-45 ත් අතර උද්යෝගිමත් අයෙකු වීම,
- රජයේ පිළිගත් ආයතනයකින් වෘත්තිය පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම,
- නිර්මාණශීලී, අත්කම් නිර්මාණ, මැහුම් ගෙතුම්, බතික් හෝ වෙනත් විෂයක් පිළිබඳ පළපුරුද්දක් තිබීම,
- විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ඩිප්ලෝමාවක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැළකේ,
- බේරුවල/ අළුත්ගම අවට පදිංචි අයෙකු වීම විශේෂයි.
ඔබත ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙකු නම් දින 14 ක් ඇතුළත සම්පූර්ණ කරන ලද අයදුම්පත් පහත ලිපිනයට හෝ ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.
මානව සම්පත් කළමනාකරු
ෆ්‍රෙන්ඩ්ස් ලංකා චයිල්ඩ් ෆවුන්ඩේෂන්
නො: 09, රොබට් ද සොයිසා මාවත, වලගෙදර, බලපිටිය.
Email: admin@flcf.lk - Web:http://www.flcf.lk
Tele: 091 2255781
Employer:
Closing Date:
2025-04-16
Job type:
Full Time
Designations: