Store Keeper - Arunalu Institute - Kurunegala

40,000 LKR ( Negotiable )

3 days ago

Storekeeper - කුරුණෑගල

කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ බෙදාහැරීමේ ආයතනය සදහා ගබඩා පාලක තනතුර සඳහා පුරප්පාඩු

✔️පලපුරුද්දක් අවශ්‍ය නොවේ.

✔️සාමාන්‍ය පෙළ පෙනී සිටිම අනිවාර්ය වේ

✔️වයස : අවුරුදු 20 ට වැඩි විය යුතුයි

✔️කුරුණෑගල අවට පදිංචි ඔබට

✔️ගැහැණු පිරිමි දෙපිරිසම සදහා

✔️උදේ 8 - 5 සේවය

✔️ඉරිදා පෝය දිනයන් නිවාඩු වේ

✔️මාසිකව 40000 ට වැඩි වැටුපක්

✔️කෑම බීම ලබා දේ

✔️අමතර දීමනා ද සහිත යි

ආයතනයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බැවින් අදම අමතා දිනයක් වෙන් කරවා ගන්න.

Employer:
Closing Date:
2024-12-31
Job type:
Full Time
Designations:

Contact Details

0769723693


Logo for OpenGraph.