Sales Executive - Power Hands Plantation - Bulathsinhala
100,000 LKR ( Negotiable )
4 days ago
New recruitments are now being conducted for the Bulathsinhala branch of Power Hands Plantation (Power Hands Group of Companies). Whether you are experienced or inexperienced in the field of sales management, you are welcome to join our team.
Qualifications & Benefits:
-
Age: Between 20 – 60 years (Male/Female)
-
Income: Opportunity to earn a monthly income of over LKR 100,000
-
Working Hours: Full-time or part-time (according to your convenience)
-
Who can apply: Employed, unemployed, retired, or anyone interested can apply
-
Ability to work in a team and achieve targets will be an added advantage.
අභිමානවත් රැකියාවකට ඇරයුම්! සුරක්ෂිත හෙට දිනක් වෙනුවෙන් අත්වැල් බැඳගන්න... පවර් හෑන්ඩ්ස් සමූහ ව්‍යාපාරයේ (Power Hands Plantation) බුලත්සිංහල ශාඛාව සඳහා නව බඳවාගැනීම් දැන් සිදුකෙරේ. අලෙවි කළමනාකරණ ක්ෂේත්‍රයේ පළපුරුදු හෝ නුපුහුණු ඔබටත් අප හා එක්විය හැක. සුදුසුකම් සහ ප්‍රතිලාභ: වයස: අවුරුදු 20 - 60 අතර (ස්ත්‍රී/පුරුෂ). ආදායම: රු. 100,000 කට වැඩි මාසික ආදායමක් ලැබීමේ හැකියාව. සේවා කාලය: පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන (ඔබට පහසු පරිදි). කාහටද: රැකියා කරන/නොකරන, විශ්‍රාමික හෝ ඕනෑම අයෙකුට අයදුම් කළ හැක. *කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට සහ ඉලක්ක සපුරා ගැනීමට හැකියාව තිබීම විශේෂත්වයකි. අප සොයන්නේ ඔබවයි! අයදුම් කරන ආකාරය: ඔබේ තොරතුරු පහත WhatsApp link එක ඔස්සේ යොමු කරන්න: 🔗 https://wa.me/message/5D5HAU644Q4LI1 පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් - බුලත්සිංහල ශාඛාව
