Nurse - Arunalu Institute - Kurunegala

35,000 LKR ( Negotiable )

3 weeks ago

ඔබත් හෙද නිලධාරියෙක් වශයෙන් සේවය කිරීමට සිහින දකිනවාද ? කුරුණෑගල පිහිටි ප්‍රධාන රෝහල සදහා නවක හෙද නිලධාරීන් සදහා පුරප්පාඩු... *හෙද පාඨමාලාව හදාරා ඇති, හදාරමින් සිටින, හැදෑරීමට කැමති *වයස 18 ට වැඩි *සාමාන්‍ය පෙළ පෙනී සිටීම අනිවාර්ය වේ *කුරුණෑගල අවටින් විශේෂයි *කෑම බීම ලබා දේ *නවාතැන් පහසුකම් ලබාගත හැකිය *මාසිකව 30000 ට වැඩි වැටුපක් *අමතර දීමනා ද සහිත යි සම්මුඛ පරීක්ෂණ මේ දිනයන්වල පැවැත්වෙන බැවින් ✔️0704636235 ✔️අදම අමතා ඔබේ පැමිණීම තහවුරු කර ගන්න..
Employer:
Closing Date:
2024-11-10
Job type:
Full Time
Designations:

Contact Details

0704636235


Logo for OpenGraph.