Graphic Designer - Arunalu Institute - Galgamuwa

60,000 LKR ( Negotiable )

3 days ago

ඔබේ හැකියාවට අපෙන් රැකියාවක්....

කුරුණෑගල හා ගල්ගමුව පිහිටි ඩිජිටල් ස්ටුඩියෝ ආයතනයට ග්‍රැෆික් ඩිසයින් තනතුර සහ පරිගණක ක්‍රියාකරුවන් සදහා රැකියා පුරප්පාඩු

Photoshop, illustrator, coraldrow

දැනුම ඇති,

✔️වයස අවුරුදු 45 ට අඩු

✔️සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත්

✔️පරිගණක දැනුම ඇති

✔️ගැහැණු පිරිමි දෙපිරිසම සදහා අවස්ථා

✔️උදේ 8 - 5 සේවය

✔️ඉරිදා පෝය නිවාඩු ඇත

✔️මාසිකව 40000 - 60000 අතර වැටුපක්

✔️කොමිෂන් හිමි වේ

අයදුම් කිරීම සදහා අංකය අමතා දිනයක් වෙලාවක් වෙන් කරවා ගැන්න

Employer:
Closing Date:
2024-12-31
Job type:
Full Time
Designations:

Contact Details

0767327069


Logo for OpenGraph.