Negotiable

3 months ago
Advertisement Expired

ඔබ රැකියාව පිළිබඳව තෘප්තිමත් නැති ද ? ආදායම පිළිබඳව කණස්සලෙන් ද? රැකියාවක් සොයනවා ද ? රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක නිරත වන ඔබට අමතර ආදායම් මාර්ගයක් අවශ්‍ය ද? දරැවන්ගේ වැඩත් සමඟ රැකියාවක් කරන්නට අපහසුද? ජීවිතය ජයගන්න උත්සාහ ගන්නා අයෙකුද ? ඔබ බණ්ඩාරගම ,හොරණ ,පානදුර ,බුලත්සිංහල, මතුගම,අගලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකුද ? එසේ නම්, Sales Executive ලෙස සම්බන්ධ වී නිදහසේ අසීමිත ආදායමක් කරා යන්න අවස්ථාවක් ... Full time / Part time ලෙස ඔබට කැමති පරිදි වැඩ කිරිමේ හැකියාව මේ ඔබගේ සිහින යථාර්ථයක් කරගැනීමට අනගි රැකියා අවස්ථාවක් .. ඔබගේ අයදුම්පත් දැන්ම යොමු කරන්න.

Employer:
Closing Date:
2024-08-01
Job type:
Part Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 139844, if you need more information.


Logo for OpenGraph.