Pre School Teacher - Kurunegala

35,000 LKR ( Negotiable )

7 months ago
Advertisement Expired

කුරුණෑගල පිහිටි ජාත්‍යන්තර පෙරපාසලක් සදහා ගුරුවරියන් කඩිනමින් බදවා ගැනේ 🌟සුදුසුකම්: • වයස 18 – 45 අතර • සාමාන්‍ය පෙළ සමත් හෝ උසස්පෙළ සමත් • පෙරපාසල් (Early Childhood Education) පාඨමාලාවක් හදාරමින් සිටින හෝ අවසන් කළ • දරුවන් සමඟ ඉවසීමෙන් හා ප්‍රවේසමෙන් කටයුතු කළ හැකි • දබුල්ල සහ අවට පදිංචි ගැහැණු අය සඳහා පමණි • පළපුරුද්දක් තිබීම වාසියක් 🌟මුලික වගකීම්: • දරුවන්ගේ දිනපතා ඉගෙනීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම • නිවැරදි භාවනාවකින් සහ ආරක්ෂාවකින් පිරි පරිසරයක් උත්පාදනය කිරීම • දරුවන්ගේ මනෝභාව, ආකල්ප සහ හැකියාවන් වර්ධනය කිරීමට සහය වීම 🌟ප්‍රතිලාබ : 🎓 පුහුණු වීමේ අවස්ථා 💰 ආකර්ෂණීය වැටුප් 📈 අවම සේවා කාලය 🚌 සතිඅන්තය සහ පෝය නිවාඩු සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් : 📞 දුරකථන: 070 463 6241 ඔබත් ආදරයෙන් පිරි පෙරපාසල් ගුරුවරියක් වන්නට කැමති නම් අදම අප වෙත cv එක යොමු කරන්න.
Closing Date:
2025-09-15
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 144247, if you need more information.


Logo for OpenGraph.