Pre School Teacher - Arunalu Institute - Kandy

25,000 LKR ( Negotiable )

3 days ago

කුරුණෑගල ආයතනය හා සම්බන්ධ නුවර පිහිටි ජාත්‍යන්තර පෙර පාසලක් සදහා පෙර පාසල් ගුරුවරියන් , හට රැකියා ඇබෑර්තු ඇත

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විශයට S සාමාර්ථයක් තිබීම අනිවාර්ය වේ.

වයස අවුරුදු 19-40ත් අතර සුදුසුකම් සහිත/රහිත ගුරුවරියන් හට අයදුම් කළ හැක.

එම ආයතනයේම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක ගුරුවරියන් හටද රැකියා ඇබෑර්තු ඇත.සාමාන්‍ය පෙළ සමත් වයස අවුරුදු 19-40ත් අතර ගැහැණු ළමුන් හට අයදුම් කල හැක . දරුවන් හා සම්බන්ධ ක්ෂේත්‍රවල අත්දැකීම් හා පලපුරුද්ද අමතර සුදුසුකමක් වේ.

වැඩි විස්තර සඳහා අමතන්න :

076 9723693

Employer:
Closing Date:
2024-12-31
Job type:
Full Time
Designations:

Contact Details

0769723693


Logo for OpenGraph.