Insurance Consultant - Arpico Insurance - Battaramulla

40,000 LKR ( Negotiable )

2 years ago
Advertisement Expired

අපගේ ප්‍රධාන ශාඛාව වන Arpico Insurance Colombo 2 සඳහා රක්ෂණ උපදේශක සහ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් සොයමින් සිටිමු.

 

අයදුම්කරු විය යුත්තේ,

 

* O/L ගණිතය සමත්

* වයස අවුරැදු 18ට වැඩි.

* ක්‍රියාකාරී සහ හොඳ සන්නිවේදන කුසලතා තිබීම.

* වසර 1ක පළපුරුද්ද අමතර වාසියකි.

* පාසල් හැර ගිය අයටද අයදුම් කළ හැක.

* දක්ෂතාවය මත ඉහළ වැටුප්

* විදෙස් සංචාර

ඔබ නිවැරදි අපේක්ෂකයා යැයි ඔබ සිතන්නේ නම් කරුණාකර ඔබගේ සියලුම තොරතුරැ ඇතුලත් ජීව දත්ත සටහන පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.

 

සැ.යු. කරැණාකර විස්තරය හොඳින් කියවා ඔබ අයදුම් කරන තනතුරද සඳහන් කර එවන්න.

 

[email protected]

 

We are Looking for an Insurance Consultant & Business Promotional Officers for Our Main Branch Arpico Insurance Colombo 2.

 

Applicant Should be,

 

* O/L Maths pass

* Active & Good Communication Skills.

* 1year experience would be added advantage.

* School Leavers also can Apply.

* Higher salaries on Skills.

* World Tours.

 

If you Think You Are the Right Candidate Please Forward Your CV to the Following Email Address.

 

[email protected]

 

please read the description carefully and mention the position in the email you are applying for.

Closing Date:
2022-06-30
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 132102, if you need more information.


Related Topics:

Logo for OpenGraph.