Heavy Vehicle Driver - Arunalu Institute - Kurunegala

45,000 LKR ( Negotiable )

4 days ago

බර වාහන රියදුරන් - කුරුණෑගල

කුරුණෑගල පිහිටි බෙදාහැරීමේ ආයතනයක් සදහා බර වාහන රියදුරන් සඳහා ඇබෑර්තු ඇත.

රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ

වයස 18 ට වැඩි විය යුතුයි

සාමාන්‍ය පෙළ පෙනී සිටි

වගකීමෙන් කටයුතු කල හැකි

ඔබටයි මේ අවස්ථාව .....

සේවා කාලය උදේ 8 සිට සවස 5 වනතුරු

ඉරිදා පෝය නිවාඩු ඇත

කෑම බීම ලබා දේ

මාසිකව 45000 - 65000 අතර වැටුපක්

අමතර දීමනා ද සහිත යි

මේ සදහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

0767327069 /0769723693

Employer:
Closing Date:
2024-12-31
Job type:
Full Time
Designations:

Contact Details

0769723693


Logo for OpenGraph.