Computer oparetor - Arunalu Institute - Narammala

40,000 LKR ( Negotiable )

3 weeks ago

කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයට අනුබද්ධ නාරම්මල ශාඛාව සදහා පරිගණක ක්‍රියාකරු කාරිනියන් සදහා ඇබෑර්තු ඇත අවශ්‍යයි. වයස 18 ට වැඩි වීම නාරම්මල අවට පදිංචි වීම සාමාන්‍ය පෙළ පෙනී සිටිම අනිවාර්ය වේ පරිගණක පිලිබඳව මනා දැනුමක් සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ගැහැණු පිරිමි දෙපිරිසම සදහා සේවා කාලය 8 - 5 ඉරිදා පෝය රජයේ නිවාඩු මාසිකව 35000 වැඩි වැටුපක් සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල ප්‍රධාන ආයතනයේ පැවැත්වෙන බැවින් අප අමතා ඔබේ අවස්ථාව වෙන් කර ගන්න 0704636235
Employer:
Closing Date:
2024-10-10
Job type:
Full Time
Designations:

Contact Details

0704636235


Logo for OpenGraph.