මැෂින් ක්‍රියාකරුවන් - Kandy

30,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ඔබත් රැකියාවක් සොයමින් සිටින අයෙක්ද...අප තේ කර්මාන්තශාලාවේ මැෂින් ක්‍රියාකරුවන් සදහා ඇබෑර්තු ඇත...

➤වයස 25ට වැඩි (පිරිමි)
➤වැටුප 30000(OT+)
➤පළපුරුද්ද අවශ්‍ය නොවේ 
➤ආහාර හා නවාතැන් පහසුකම් ඇත 
➤දිරි දීමනා,වාර්ෂික වැටුප් වැඩි වීම් 

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක.වැඩි විස්තර සදහා අමතන්න...

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106102, if you need more information.


Related Topics:

Logo for OpenGraph.