Vacancy for Cashier - Kurunegala

30,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

තරු පන්තියේ හෝටලය සදහා Cashier වරුන් බදවා ගනු ලැබේ..

# තනතුර : Cashier - Kandy
# සුදුසුකම් #

ඔබ හෝටල් ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත හෝ එම ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරත වීමට කැමැත්තක් ඇති ,
වයස අවුරුදු 18 ට වැඩි අයෙකු නම්,

ඉහත තනතුර සඳහා ඔබටද අයඳුම් කළ හැක.

# ප්‍රතිලාභ :
➧ රු: 30000 වැඩි ආකර්ශනීය වැටුප්
➧ අපොස (උ /පෙළ) සමත් විය යුතුය.
➧ ඉංග්‍රීසි දැනුමක් අත්‍යවශ්‍ය වේ.
➧ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
➧ ක්‍රියාශීලි අයෙක් විය යුතුය.
➧ ආහාර, නවාතැන් පහසුකම් නොමිලේ.
➧ (E.P.F.) හා (E.T.F.) දායකත්වය.
➧ වැටුපට අමතර සේවා ගාස්තු ද හිමිවේ.
➧ මසකට නිවාඩු දින 05 ක් ලබා ගත හැක.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 105505, if you need more information.


Logo for OpenGraph.