හෝටලය සඳහා සේවකයින්

35,000 LKR ( Negotiable )

6 years ago
Advertisement Expired

⇒⇒⇒ අප කොළඹ පිහිටි සංචාරක හෝටලය සඳහා සේවකයින් බදවා ගනු ලැබේ..

➣ තනතුර ;
➫ Room Attendant - Male / Female

➣ සුදුසුකම් ;

➫ වයස අවු 40 නොවැඩි විය යුතුය.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
➫ අ.පො.ස.(සා.පෙ) දක්වා අධ්‍යාපනය.
➫ මුලික වැටුප සියල්ල එකතුව රු.35,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.

➫ සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 103050, if you need more information.


Logo for OpenGraph.