Gem Cutter - Nugegoda

60,000 LKR ( Negotiable )

2 years ago
Advertisement Expired

මැණික් කැපුම් ශිල්පී තනතුරු

නුගේගොඩ පිහිටි සම්මානලත්, අපනයන ශේස්ත්‍රයේ දීර්ග කාලයක් සේවයේ නියෙලී සිටින අප ආයතනයට මැණික් කැපීමට දක්ෂ, ඉමාෂි ක්‍රමයට පළපුරුදු ඇති සේවක/සේවිකාවන් අවශ්‍යයි. 

සුදුසුකම් - 
> අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද 
>සියලු මැණික් වර්ග කැපීමේ දක්ෂතාවය 
>වයස  අවුරුදු 20 - 40 අතර 
>කොළඹ අවට පදිංචිය 

රු. 60,000 දක්වා ආකර්ශනීය වැටුප්, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා සහ රජයේ අනුමත සියලු දීමනා

අදම අමතන්න 0777631877 

 

Closing Date:
2022-05-20
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 131485, if you need more information.


Logo for OpenGraph.