20,000 LKR ( Negotiable )

2 years ago
Advertisement Expired

සියලු රැකියා ආශ්‍රිත තනතුරු සඳහා අපගේ සමාගම වෘත්තීයමය වශයෙන් නියෝජනය කිරීමට අවස්තාවක්

  • ස්වාධීනව, කණ්ඩායම් වශයෙන් සහ කළමනාකාරිත්වය සමඟ වැඩ කිරීම
  • තම ගනු ගනුදෙනුකරුවන් වෙත වෙළඳ සන්නාමයන් සහ භාණ්ඩ හා සේවා පිළිබද දැනුම් නිවැරදි ලෙස ලබා දීම
  • අනාගත ගනුදෙනුකරුවන් වෙත සන්නාම අත්දැකීම් ලබා දීම
  • වෙළඳ නාම පිළිබඳ දැනුම සහ උනන්දුව වර්ධනය කර කරගැනීම
  • ඔබගේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමේට සුවිශේෂී අවස්තාවක්

 

 

අප විසින් සපයනු ලබන පහසුකම්

  • වෘත්තීය නිපුණත්වය සහ දක්ෂතාවය මත සහතික පත්‍ර මාලාවක්
  • සෘජු අලෙවිකරණය පිළිබඳ මනා පුහුණුව
  • නවාතැන් පහසුකම්
  • ආකර්ශනීය වැටුප්
  • විශේෂ දීමනා
  • නිල ඇඳුම්
  • රක්ෂණ ආවරණ

     

Closing Date:
2021-08-14
Job type:
Full Time

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 127848, if you need more information.


Related Topics:

Logo for OpenGraph.