Room Boy Vacancy - Kandy

40,000 LKR ( Negotiable )

5 years ago
Advertisement Expired

මෙවර උ.පෙළ පෙනී සිටි නවකයින් ට අපගේ තරැ පන්තියේ හොටෙල් ජාලයට සම්බන්ද වීමට මහගු අවස්ථාවක්,,

➣ තනතුර ;
➫ Room Boy - Male

➣ සුදුසුකම් ;

➫ වයස අවු18- 35 නොවැඩි විය යුතුය.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.40,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ පුහුණු /නුපුහුණු දෙපක්ෂයම
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.

➫ සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

➤➤ ඔබත් නිසි සුදුසුකම් ඇති අයෙකුනම් අපගේ මානව සමිපත් අංශය වෙත අමතන්න.

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 102305, if you need more information.


Logo for OpenGraph.