Maintenance Assistant

60,000 LKR ( Negotiable )

2 years ago
Advertisement Expired

වරාය නැව් නඩත්තු අංශ සහයක

නැව් අලුත්වැඩියා කටයුතු ආශ්‍රිත සේවා කටයුතු සදහා සේවක මණ්ඩලයක් වෙනුවෙන් නවක සේවකයින් බදවාගැනීමේ දැන්වීමකි.

කොළඹ වරාය (පුද්ගලික අංශයේ) වැඩබිම් ආශ්‍රිතව සේවා සපයන දෙස්/විදෙස් නෞකා අලුත්වැඩියාව සදහා සේවයේ යෙදවිමටවයස අවු.18-45 අතර පිරිමි අයවලුන් සදහා ඇබෑර්තු පවතී.

ප්‍රතිලාභ‍

රු.45,000 – රු.60,000 අතර වැටුපක්

ආහාරනිල ඇදුම්,ආරක්ෂිත උපකරණ හා නවාතැන් සැපයේ.

වැටුප් ලබමින් වැඩ කරන්න - වැඩ කරමින් පුහුණු වන්න.හොදවෘත්තීය පළපුරුද්දකට අඩිතාලම සමග සුබ අනාගතයකට ස්ථිර මගපෙන්වීම.

බදවා ගන්නා අයදුම්කරුවන්ට පලපුරුද්දක් අවශ්‍ය නොවේ.

කඩිනමින් බදවා ගැනීම් සදහා පෙ:ව:7.00-ප:ව:7.00 අතර පහත සදහන් අංක අමතන්න.

071-7047253

071-7169561

(සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණෙන විට අප සම්මුඛ පරීක්ෂණ නිලධාරීන් දැනුවත් කරන සියලු ලියකියවිලි වල පිටපත් රැගෙනආයුතුබව කරුණාවෙන් දැනුම්දෙමි)

 

(සැ.යු - කොතරම් වරාය රැකියා ඇබෑර්තු පලවී තිබුනද නිවැරදි හා නිසි මගපෙන්වීමක් සහිත එකම ආයතනය අප ආයතනය බවවගකීමෙන් ඔබවෙත මතක්කර සිටිමු)

Closing Date:
2022-09-15
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 132535, if you need more information.


Related Topics:

Logo for OpenGraph.