Job vacancy - WPS Global (PVT) LTD
75,000 LKR ( Negotiable )
8 months ago
Advertisement Expired
*🫵 ඔයත් රැකියාවක් සොයන අයෙක්ද?*
හොද වැටුපක් එක්ක නවාතැන් හා කෑම බීම සමඟ දිවයින පුරා රැකියා රැසක් !
👇 මෙතන පල්ලෙහා තියෙනවා දැනට රැකියා තියෙන ප්‍රදේශ සහ වැටුප් විස්තර එන්න ඇවිත් කතා කරන්න ඔයාට අවශ්‍ය රැකියාව ඔයා එන දවසෙම
*රත්මලාන | මහරගම | අවිස්සාවේල්ල | ඒකල | ජා ඇල | කටුනායක | හොරණ | වත්තල | කටාන | පන්නල | හලාවත | කුලියාපිටිය | කිරිබත්ගොඩ*
*බිස්කට් | වතුර බෝතල් | මස් | රට කජු | ඇඳුම් | සිමෙන්ති | ග්ලවුස් | රබර් | සිමෙන්ති | ගබඩා | කොහු කර්මන්තශාලවන්හි 🏭*
නිෂ්පාදන | ලේබල් | ඇසුරුම් | ගබඩා අංශයන්ට සේවක සේවිකාවන් බඳවාගැනේ 📢
⛔ වයස 18 - 45 ගැ / පි
⛔ දිනකට 1500 - 5200 /-දක්වා
⛔ මාසිකව 52,000 - 80,000 දක්වා
⛔ සති / මාසික වැටුප්
⛔ අතිකාල දීමනා හා වෙනත් දීමනා සහිතයි !
⛔ ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ !
⛔ යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් එකම ආයතනයට
⛔ *පැමිණි දිනම රැකියාවට*
⛔ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම බඳවා ගැනේ !
*රැකියාව සඳහා සම්බන්ධ වීමට මෙම අංකයට WhatsApp හරහා ඇමතුමක් ලබාගන්න !*
🪀 072 135 0118
*WPS Careers*
