Field Officer, Manager - Kalutara

180,000 LKR ( Negotiable )

7 months ago
Advertisement Expired

දේශීය සමාගමක් වන අප කළුතර පිහිටි ප්‍රධාන කාර්‍යාලයට  ශේත්‍ර නිලධාරීන්  හා කළමණාකාර තනතුරු සදහා නිළධාරි මහත්ම, මහත්මීන්  බදවා ගනු ලැබේ.

ඔබෙන් අපට ,

  • අලවිකරනය පිලිබඳ අවම වසරක නිපුනතාවයක්  හිමිනම් ,
  • ගණිතය ඇතුළුව විශයන් හයක් සමත්  නම් ,
  • පාර්බෝගික සම්බන්ධතාවය  නිර්මානාත්මකව හැසිරිය හැකි ඔබට, 

අපෙන් ඔබට ,

  • ස්ථීර වැටුප (30000-120000) හා කොමිස් දීමනා 
  • දේශීය  හා විදේශ  පුහුණු සමග සංචාරය
  • රක්ෂණවරන සහ අවුරුදු දීමනා

 

 

Closing Date:
2024-10-31
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 140374, if you need more information.


Logo for OpenGraph.