Factory Workers

Negotiable

4 years ago
Advertisement Expired

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත (BOI) තේ ඇසුරුම් කර අපනයනය කරන කර්මාන්තශාලාවක් සඳහා සේවක/සේවිකාවන් (පූර්ණකාලීන) දැන් බඳවා ගැනේ.

කර්මාන්තශාලාවක් සඳහා සේවක/සේවිකාවන්

අවම සුදුසුකම්      : අ.පො.ස.  සා/පෙළ සමත්

වයස                      : අවු: 18 වඩා වැඩි, 60 අඩු (ගැහැණු /පිරිමි) පුහුණු / නුපුහුණු දෙපාර්ශවයම.

සේවක දිරිදීමනා, පැමිණීමේ දීමනා ඇතුලු  ආකර්ශණීය වැටුප්. සම්මුඛ පරික්ෂනයට පැමිණෙන දිනම රැකියාවට පිවිසීමේ  හැකියාව.

 

ඔබේ අයදුම්පත 2021.11.30 දිනට පෙර 356/2, කොහිලවත්ත පාර, කුඩා බුත්ගමුව, අංගොඩ යන ලිපිනයට යොමු කරන්න .

වැඩිදුර විස්තර සඳහා 077 213 9032/0773048753 අංක අමතන්න.

Closing Date:
2021-12-31
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 129290, if you need more information.


Logo for OpenGraph.