Clerk - Arunalu Institute - Kuliyapitiya
50,000 LKR ( Negotiable )
3 weeks ago
×
හැකියාවෙන් සපිරි ඔබ සදහා......අවස්ථාව
ලිපිකරු /කාර්යාල සහයක සහකාරියකු වශයෙන් සේවය කිරීමට ඔබ කැමති ද?
වාරියපොළ සහ කුලියාපිටිය පිහිටි පෞද්ගලික ආයතන සදහා ලිපිකරු /කාර්යාල සහයක පුරප්පාඩු කිහිපයක්...
✔️වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය
✔️උදේ 8 සිට සවස 5 වනතුරු සේවය
✔️ඉරිදා පෝය නිවාඩු
✔️ගැහැණු
✔️සාමාන්‍ය පෙළ උසස්පෙළ සමත්
✔️ඉංග්‍රීසි හා පරිගණක දැනුම පිළිබද සුදුසුකම්
✔️මාසික වැටුප 35000 - 50000 අතර
✔️අමතර දීමනා කොමිෂන්
සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් : 0769723693