Product Label Printing - Dee Com Technologies

Negotiable

1 day ago

Dee Com Technologies offers high-quality Label Printing in Sri Lanka at guaranteed best prices. We provide Offset Printing, even for minimum quantities, with professional print quality and islandwide delivery. Perfect for product labels, packaging labels, stickers, and business printing needs.

 

හා හා පුරා ඔයා පටන් ගත්ත ඔයාගෙ පුංචි බිස්නස් එකේ ලේබල් ටික ලස්සනට හදාගන්න එක ඇත්තටම ප්‍රශ්ණයක් නේද? ෆොටෝ කොපි කරලා, ඩුප්ලෝ කරලා වැඩේ ලස්සනට නෑ නේද? පුංචි ලාබයක් තියෙන ප්‍රඩක්ට් එකේ ලේබල් එකෙ කොස්ට් එක වැඩී නේද?

ඩී කොම් ටෙක්නොලොජීස් අපි දෙන්නම් හරිම විසදුම....

ඔයාගෙ ප්‍රඩක්ට් ලේබල් ටික නොමිලේම ඩිසයින් කරලා, ලස්සනට ප්‍රින්ට් කරලා ලංකාවේ ඕනෙම තැනකට එවන්න අපිට පුළුවන්...

දන්නවද වැදගත්ම කතාව.... ලේබල් 1000ක් වුණත් ඔයාට ප්‍රින්ට් කරගන්න පුලුවන්... ලේබල් එකේ දිග පලලෙ හැටියට තමයි ඔයාට කොස්ට් එක හැදෙන්නෙ...

තව විස්තර පැහැදිලිව කියන්නම් දැන්ම කථාකරන්න අපිට

📞0715151516

Contact Details

[email protected] 0715151516


Related Topics:

Logo for OpenGraph.