Sales Executive - Power Hand Plantation - Bulathsinhala
Negotiable
1 week ago
×
අභිමානවත් රැකියාවකට ඇරයුම්!
සුරක්ෂිත හෙට දිනක් වෙනුවෙන් අත්වැල් බැඳගන්න...
පවර් හෑන්ඩ්ස් සමූහ ව්‍යාපාරයේ (Power Hands Plantation) බුලත්සිංහල ශාඛාව සඳහා නව බඳවාගැනීම් දැන් සිදුකෙරේ.
අලෙවි කළමනාකරණ ක්ෂේත්‍රයේ පළපුරුදු හෝ නුපුහුණු ඔබටත් අප හා එක්විය හැක.
සුදුසුකම් සහ ප්‍රතිලාභ:
වයස: අවුරුදු 20 - 60 අතර (ස්ත්‍රී/පුරුෂ).
ආදායම: රු. 100,000 කට වැඩි මාසික ආදායමක් ලැබීමේ හැකියාව.
සේවා කාලය: පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන (ඔබට පහසු පරිදි).
කාහටද: රැකියා කරන/නොකරන, විශ්‍රාමික හෝ ඕනෑම අයෙකුට අයදුම් කළ හැක.
*කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට සහ ඉලක්ක සපුරා ගැනීමට හැකියාව තිබීම විශේෂත්වයකි.
අප සොයන්නේ ඔබවයි!
අයදුම් කරන ආකාරය:
ඔබේ තොරතුරු පහත WhatsApp link එක ඔස්සේ යොමු කරන්න:
🔗 https://wa.me/message/5D5HAU644Q4LI1
පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් - බුලත්සිංහල ශාඛාව
