අගනා නේවාසික බිම් කොටසක් විකිනීමට - Malabe

1,500,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

Land type:
Residential
Land size:
10 perches

මාලබේ නගරයට නුදුරින්, මිහිඳු මාවතට මුහුණලා පිහිටි පර්චස් 10.44ක අගනා ඉඩම විකිණීමට. වසර 20 කට පෙර “ද ෆිනෑන්ස්” සමාගමෙන් මෙම ඉඩම මිලදී ගෙන ඇති අතර 100% නිරවුල් ඔප්පු සහිතයි.

ඔබගේ සිහින නිවස ඉදිකිරීමට ඉතාමත් සුදුසු පරිසරයක පිහිටා ඇති අතර සියලුම ප්‍රභූ පංති පවුල් පදිංචිව සිටින්නේ “ද ෆිනෑන්ස් “සමාගම විසින් සකස් කරන ලද මෙම යෝජනා ක්‍රමයේය. තවද මෙම යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පොදු ක්‍රීඩා පිටියක් සඳහා වෙන්කරන ලද පර්චස 62 කින් සමන්විත වෙනම ඉඩමක් ඇත.

ඉඩමට මිනිත්තු 2 ක් ඇතුළත මලබේ - අතුරුගිරිය ප්‍රධාන මාර්ගයෙන් සහ මලබේ - කඩුවෙල ප්‍රධාන මාර්ගයේ, කහන්තොට පාර හරහා මිනිත්තු 5 කින් ලගා  විය හැකිය. 

මලබේ හන්දියට මිනිත්තු 5 කින් සහ ආතුරුගිරිය හයිවේ අන්තර් හුවමාරුවට  මිනිත්තු 10-15 ත් අතර කාලයකින් ළඟා විය හැකිය. 

මිනිත්තු 5 සිට 10 දක්වා කාලය තුළ සියලුම සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල්, රජයේ ආයතන, පොදු වෙළඳපොල, සමුපකාර වෙළඳසැල්, පෙට්‍රල්, ෂෙඩ් පිළිගත් රෝහල් (නෙවිල් ප්‍රනාන්දු) සහ ඒ අසල පිහිටි SLIIT, SAITAM, CINEC වැනි විශ්ව විද්‍යාල වෙත ළඟා විය හැකිය.

කරුණාකර බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න

යොහාන් - 0702602264

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 125862, if you need more information.


Related Topics:

Logo for OpenGraph.