Vacancies for Heavy Vehicle Drivers (රියදුරු ඇබෑර්තු) - Galigamuwa

Negotiable

3 years ago
Advertisement Expired

ගලිගමුව කර්මාන්තපුර  පිහිටි නූඩ්ල්ස් හා  පපඩම්  නිෂ්පාදන හා බෙදා හැරීමේ ආයතනයක් සදහා කෑගල්ල ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රියදුරන් අවශ්‍ය කර ඇත.

25000-40000 අතර ආකර්ශනීය වැටුප් 

සුදුසුකම්

*වයස අවු-25-55 

ඉහත තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් පහත අංකයට අමතන්න.

*විශේෂයි :- කෑගල්ල ප්‍රදේශය අවටින් (රැකියා ස්ථානයට පැය භාගයක් හෝ පැයක් ඇතුලත පැමිණිය හැකි ) අයෙකු නම් පමණක් අමතන්න.

(NISSAN ATLAS FREEZER TRUCK) වර්ගයේ වාහනයකි.

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 115848, if you need more information.


Related Topics:

Logo for OpenGraph.