Vacancies for Heavy/Light Vehicle Drivers - Galigamuwa

Negotiable

3 years ago
Advertisement Expired

ගලිගමුව කර්මාන්තපුර  පිහිටි නූඩ්ල්ස් හා  පපඩම්  නිෂ්පාදන හා බෙදා හැරීමේ ආයතනයක් සදහා කෑගල්ල ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රියදුරන් අවශ්‍ය කර ඇත.

25000-40000 අතර ආකර්ශනීය වැටුප් 

සුදුසුකම්

*වයස අවු-25-55 

*අලෙවි කටයුතු  සම්බන්ධ හා තොග පාලනය පිලිබද අවබෝධයක් තිබීම අමතර සුදුසුකමක් වේ.

ඉහත තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් පහත අංකයට අමතන්න.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 115429, if you need more information.


Logo for OpenGraph.