Up Stairs House for Rent - Piliyandala

36,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

අංග සම්පූර්ණ නිවසක උඩු මහල පමණක් කුලියට දීමට - පිළියන්දල

පර්චස් 13
පිළියන්දල නගරයට මීටර 800 ක් පමණ ආසන්නව ආටිගල මාවතේ
එක් පසෙකින් වෙල් යාය සහිත නිසංසල පරිසරය
වාහන කිහිපයක් නැවැත්විය හැකි තාප්පයෙන් වට වූ මිදුල
නිවස සම්පූර්ණ බිම් ප්‍රමාණය වර්ග අඩි 1700 ක් පමණ වේ
නිදන කාමර 3යි
බාත් රූම් 2යි (මාස්ටර් බෙඩ් රූම්, ඇටෑච් බාත් රූම් - 1යි, ප්‍රධාන බාත් රූම් - 1යී)
නිවසට ප්‍රධාන පිවිසුම වෙනම
සාලය ඉදිරිපිට විශාල බැල්කනිය පිටතට පැමිණිය හැක
සෑම කාමරයකටම පිටතට පැමිණිය හැකි බැල්කනි සහිතයි
පැන්ට්‍රිය එයට යාබද පිටතට පැමිණිය හැකි බැල්කනි සහිතය
විදුලිය වෙනම මීටරයක් සහිතය
ජලය වෙනම මීටර් සහිතය (වෙනම ජලය ගබඩා කල හැකි ලීටර 500 ටැංකිය)
රූෆ් ටොප් වෙත වෙනම පිවිසුම ආරක්ෂිත යකඩ වැට සහිතය (රෙදි වේලීම ආදී කටයුතු සඳහා)
පවුලකට පදිංචිය සඳහා පමණි කිසිඳු ව්‍යාපාරික කටයුත්තකට නොදෙමි (සුරතල් සතුන් නොමැති නම් වඩාත් හොඳයි)
මාස 6ක කී මනී බලපොරොත්තු වෙමි (සාකච්චා කරගත හැක)
සත්‍ය ගැණුම්කරුවන් පමණයි.. බ්‍රෝකර්වරු, අතරමැදියන් අනවශ්‍යයි..
මොරටුව විශ්වවිද්‍යාලයට - 2 km
RMV වෙරහැර - 4 km

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106642, if you need more information.


Related Topics:

Logo for OpenGraph.