Uber Driver Partner - UBER Sri Lanka - Colombo

200,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

 

Available Vacancies: Uber Driver Partner

Closing Date: 2020-04-02

Location: UBER Sri Lanka in Colombo

Download Sample CV Format

උබර් රියදුරු පාර්ට්නර්වරුන් අවශ්‍යයයි

හිතවත් කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් රියදුරු මහතුනි, ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන UBER ටැක්සි ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද? ලක්ශ 2කට වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම Viber / WhatsApp / Imo හරහා ලියාපදිංචි විම සඳහා අදම අමතන්න.( කොළඹ, කලුතර, ගම්පහ, ගාල්ල දිස්ත්‍රික්ක සඳහා පමණයි, මහනුවර සඳහා කාර් රථ සහ ත්‍රිරෝද රථ පමණයි ) ලියාපදිංචිය නොමිලේ.
නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට Viber / Whats App /Imo හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

රියදුරු බලපත්‍රය ( Driving Licence )
රියදුරුගේ සෙල්ෆි ඡායාරුපය ( Real Selfie Photo )
ජාතික හැදුනුම්පත ( National Identity Card - Double Side )
රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍යය පිටපතක් ( Vehicle Book Original or Finance True Copy )
අදායම් බලපත්‍රය ( Revenue Licence )
රක්ෂණ සහතිකය( Insurance Card )
බැංකු ගිණුමක් ( Bank Book )
ජංගම දුරකථන අංකය ( Mobile No )

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.

Thank you
Uber Sri Lanka

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 112085, if you need more information.


Logo for OpenGraph.