Tuition Classes (ECON)

3,500 LKR ( Negotiable )

1 year ago
Advertisement Expired

Subjects:
Medium:
Sinhala Medium
Class Type:
Private (Individual) Class
Group Class

අමාරු ECON ලේසියෙන්ම ගොඩ යන්න..හරි තැනින් ඉගෙන ගන්න....

විෂයේ දුර්වල ඕනෑම දරුවෙකු විෂයේ ප්‍රවීණයෙකු කරවන ගුරුවරයා

කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියක් හිමි කර ගෙන ඇති අතර වසර ගණනාවක් පුරා උපකාරක පංති ගුරුවරයෙකු වශයෙන් අත්දැකීම් බහුල පුද්ගලයෙකි. තවද මානව සම්පත් කළමනාකරණය පිළිබද මනා දැනුමකින් ද යුක්ත හෙයින් සංකීරණ පාඩම් සිසුන්ට මනාව තේරුම් කර දීමටද හැක. සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා මේ වන විට ද අන්තර්ජාලය ඔස්සේ විශාල සටහන් ප්‍රමාණයක් ද එක් කර ඇත.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 133827, if you need more information.


Related Topics:

Logo for OpenGraph.