Tow story Building for Sale in Ulapane - Gampola

13,000,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ගම්පොල - නාවලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 13.05 ඉඩම සහ දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල, (එක් මහලක් වර්ග අඩි 965 - පදිංචියටත් සුදුසුයි)

  • නල ජලය/තෙකලා විදුලිය සහ සියලු නාගරික පහසුකම් සහිතව.
  • පිහිටීම - ගම්පොල-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ උලපනේ සාක් විලේජ් අසල
  • භුමි ප්‍රමාණය - පර්චස් 13.05
  • ගොඩනැගිල්ල - දෙමහල්. එක් මහලක් වර්ග අඩි 965
  • ව්‍යාපාරයකට හා පදිංචියට ඉතා සුදුසුයි

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 103763, if you need more information.


Logo for OpenGraph.