Shop for Rent - Homagama

4 years ago
Advertisement Expired

Shop for Rent in Homagama Town

හෝමගම නගර මධ්‍යයේ උඩු මහලේ සහ බිම් මහලේ කඩ කාමර 2ක් කුලියට දීමට ඇත. අවිස්සාවේල්ල - හෝමගම පාරට මුහුණලා ඇත. හෝමගම ආර්පිකෝ සුපිරි වෙළඳ සැළ ඉදිරිපස පිහිටා ඇත. කාර්ගිලිස් සුපිරි වෙළඳ සැළට මිටර් 100 . HNB බැංකුව 100 m. සෙලාන් බැංකුවට 100m. සියලුම නාගරික පහසුකම් සහිතයි.

බිම් මහල වර්ග අඩි 750 යි.
මාසික කුලිය - 100,000
තැන්පතු මුදල - ලක්ෂ 12

උඩුමහල වර්ග අඩි 500
මාසික කුලිය 25,000
තැන්පතු මුදල - ලක්ෂ 2

Face to Avissawella - Homagama road
Front Side Arpico super center
100 m to cargills food city
100 m HNB Bank
100 m to Seylan bank
High Commercial Area
All Facility

Ground Floor Shop 750 sq.feet
Deposit - 1,200,000
Monthly Rent - 100,000

Upper Floor Shop 500 sq.feet
Deposit - 200,000
Monthly Rent - 25,000

Call More details

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 111003, if you need more information.


Related Topics:

Logo for OpenGraph.