Production Supervisor - Kandana

55,000 LKR ( Negotiable )

1 year ago
Advertisement Expired

කදාන පිහිටි සබන් සුවද විලවුන් නිශ්පාදිත කර්මාන්ත ශාලාව සදහා පළපුරුදු Production Supervisor වරයෙක් ඉතා ඉක්මනින් බදවා ගැනේ. සුදුසුකම් :- * වසර 3ට නොඅඩු පළපුරුද්ද අනිවාර්ය සුදුසුකමක් වේ. * O/L , A/L සමත් විය යුතුය. * පරිගණක දැනුම තිබිය යුතුය. * වයස 25 - 45 අතර විය යුතුය. වැටුප් සාකච්චා කර ගත හැක. ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් දැන්ම අමතන්න. 075-6707707
Closing Date:
2023-07-01
Job type:
Full Time
Designations:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 133831, if you need more information.


Related Topics:

Logo for OpenGraph.