# Pest Control Service In Island Wide

මිලියන ගණනක් වියදමි කර හදන නිවස වේයන්ට විනාශ කරන්න ඉඩ දෙනවද ???

 

හදාගෙන යන නිවසේ හෝ පදිංචි නිවසේ වේයන් මර්ධනයට අත්දැකිමක් අපව අමතන්න . 💰

 

******************************************************

***𝐈𝐒𝐋𝐀𝐍𝐃 𝐖𝐈𝐃𝐄 𝐒𝐄𝐑𝐕𝐈𝐂𝐄***

 

𝗚𝗲𝘁 𝗮 𝗳𝗿𝗲𝗲 𝘀𝘂𝗿𝘃𝗲𝘆, 𝗤𝘂𝗼𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝗮𝗻𝗱 𝗘𝘀𝘁𝗶𝗺𝗮𝘁𝗲 𝗻𝗼𝘄.

 

𝐖𝐡𝐲 𝐂𝐡𝐨𝐨𝐬𝐞 𝐨𝐮𝐫 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞

= 𝟐𝟒/𝟕 𝐢𝐧 𝐀𝐜𝐭𝐢𝐨𝐧

= 𝐏𝐫𝐨𝐦𝐩𝐭 & 𝐑𝐞𝐥𝐢𝐚𝐛𝐥𝐞 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞

= 𝐂𝐥𝐞𝐚𝐫 𝐫𝐞𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧𝐬 & 𝐩𝐫𝐨𝐩𝐨𝐬𝐚𝐥𝐬 𝐟𝐨𝐫 𝐚𝐥𝐥 𝐲𝐨𝐮𝐫 𝐩𝐞𝐬𝐭 𝐩𝐫𝐨𝐛𝐥𝐞𝐦

= 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥𝐥𝐲 𝐭𝐫𝐚𝐢𝐧𝐞𝐝 & 𝐪𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐞𝐝 𝐬𝐭𝐚𝐟𝐟𝐬 𝐚𝐧𝐝 𝐬𝐞𝐫𝐯𝐢𝐜𝐞 𝐭𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐢𝐚𝐧𝐬

= 𝐔𝐬𝐞𝐝 𝐭𝐨 𝐋𝐚𝐭𝐞𝐬𝐭 𝐞𝐪𝐮𝐢𝐩𝐦𝐞𝐧𝐭

 

 

දිවයින පුරා පරික්ෂා කරිමි නොමිලේ ....ලාභ දායකයි....විශ්වාස දායකයි .........

 

- 𝓟𝓮𝓼𝓽 𝓒𝓸𝓷𝓽𝓻𝓸𝓵 / පලිබෝධ මර්ධන

 

# 𝘼𝙣𝙩 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝘾𝙤𝙘𝙠𝙧𝙤𝙖𝙘𝙝 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝙈𝙤𝙨𝙦𝙪𝙞𝙩𝙤 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝙁𝙡𝙞𝙚𝙨 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝙍𝙖𝙩/𝙈𝙞𝙘𝙚 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝘽𝙚𝙙 𝘽𝙪𝙜 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝙎𝙥𝙞𝙙𝙚𝙧 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝘽𝙞𝙧𝙙 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡

කුහුඹුවන්, කැරපොත්තන්, මැස්සන්, මැක්කන්, මදුරුවන් සහ මීයන් වැනි පළිබෝධකයන් කරදරයක් පමණක් නොව, ඔබේ නිවස, කාර්යාල, මහල් නිවාස හා කර්මාන්තශාලාවලට හානිකර බැක්ටීරියා සහ රෝග ගෙන ඒමට හැකිය.

 

𝓣𝓮𝓻𝓶𝓲𝓽𝓮 𝓒𝓸𝓷𝓽𝓻𝓸𝓵 / වේයන් මර්ධනය

 

1.𝗣𝗿𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗧𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁 / බිම කොන්ක්‍රීට් කිරීමට පෙර අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක යොදවන වේයන් මර්ධන ප්‍රතිකාරයකි.

 

2.𝗣𝗼𝘀𝘁 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗧𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁 / දැනටමත් ඉදිකර ඇති නිවාස, මහල් නිවාස, කාර්යාල සහ කර්මාන්තශාලාවල වේයන් මතුවුවහොත් එය මර්ධනය කරන ප්‍රතිකාරය.

 

3.𝗨𝗻𝗶𝗴𝘂𝗮𝗿𝗱 𝗥𝗲𝗰𝗵𝗮𝗿𝗴𝗶𝗻𝗴 𝗧𝘂𝗯𝗶𝗻𝗴 𝗦𝘆𝘀𝘁𝗲𝗺 / කොන්ක්‍රීට් දැමීමට පෙර දීර්ඝකාලීන ආරක්ෂාව සදහා යොදන භූගත රසායන පද්ධති ප්‍රතිකාරය

 

4.𝗗𝗿𝘆 𝗪𝗼𝗼𝗱 𝗢𝗶𝗹-𝗯𝗮𝘀𝗲 𝗧𝗲𝗿𝗺𝗶𝘁𝗲 𝗧𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁 / ඔබගේ වටිනා ගෘහභාණ්ඩ, දොර, ජනෙල්, පැන්ට්‍රි කබඩ් හා සිවිලිම වේයන්ගෙන් හා කෘමි සතුන්ගෙන් ආරක්‍ෂාකර දීමේ විශේෂ ප්‍රතිකාරය.

 

𝐆𝐞𝐭 𝐲𝐨𝐮𝐫 𝐟𝐫𝐞𝐞 𝐩𝐫𝐢𝐜𝐞 𝐪𝐮𝐨𝐭𝐞𝐝 𝐟𝐫𝐨𝐦 𝐮𝐬 !

call now !!!

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 125336, if you need more information.


Related Topics:

Logo for OpenGraph.