Overseas Vacancies For Machine Operators and Checkers

4 years ago
Advertisement Expired

✅ සියලුම රැකියා සඳහා ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම්, ගුවන් ටිකට් පත්, නොමිලේ සපයනු ලැබේ.
✅ මැෂින් ක්‍රියාකරු / Machine Operator / පරීක්ෂක / Checker / සහායක / Helper - ජෝර්දානය - වැටුප - රු. 54,400/-
රජය විසින් අනුමත ගාස්තුව: රු. 35,000/-

✅ ගෘහ සේවිකා - කිසිදු මුදලක් අය නොකෙරේ - සම්පූර්ණයෙන්ම නොමිලේ - කුවේට් වැටුප - රු. 71,600/- මැලේසියා වැටුප - රු. 56,400/- ඕමාන් වැටුප - රු. 56,600/- බහරේන් වැටුප - රු. 57,400/-

✅ මැෂින් ක්‍රියාකරු / Machine Operator - එක්සත් අරාබි එමීර් රාජ්‍යය (ඩුබායි) - වැටුප - රු. 54,400/-
රජය විසින් අනුමත ගාස්තුව: රු. 45,000/-

✅ වයස අවුරුදු 18 සිට 40 දක්වා ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්ථානවල වැඩ කිරීම සඳහා විදේශ ගත විය හැක. එසේම, වෙනත් රටවල විදේශ රැකියා සඳහා ගමන් කිරීමේ වයස් සීමාවන් පහත පරිදි වේ;

ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්ථාන: 18 - 40
ඕමාන්: 23 - 50
මැලේසියා: 21 - 44
කුවේට්: 23 - 50
බහරේන්: 23 - 50

??වසර 40ක විශ්වාසනීය සේවාව - බලපත්‍ර අංකය. 977.

? නො. 34, පළමු මහල, සුපිරි වෙළඳ සංකීර්ණය, දුම්රිය පොළ පාර, දෙහිවල.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106713, if you need more information.


Related Topics:

Logo for OpenGraph.