Office Space for Rent - Dematagoda

75,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

Office Space For Rent / Lease In Dematagoda

දෙමටගොඩ නගරයේ පිහිටි කාර්යාල ඉඩ කඩක් කුලියට හෝ බදු දීමට ඇත

තෙමහල් ගොඩනැගිල්ලක පළමු මහල කුලියට දීමට ඇත
වර්ග අඩි 1000
වැසිකිලි - 2
වෙන වෙනම ජල හා විදුලි පහසුකම් වලින් යුක්තය
තෙකලා විදුලි පහසුකම්
වාහන නැවැත්වීමේ ඉඩ කඩ
මහජන බැංකුවට හා කොමාශල් බැංකුවට ආසන්නයේ පිහිටා ඇත
සමන්ත රග හල ඉදිරිපිට පිහිටා ඇත
දෙමටගොඩ දුම් රිය පළට අවිදින දුරකි
ඔරියන් සිටි ආසන්නයේ පිහිටා ඇත
කටුනායක අධිවේගී මාර්ගයට කි .මී 2 කි
ජුනී 2 නො දින සිට මහල කුලියට ගත හැක
ඉහළ වාණිජ ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය

මාසික කුලිය : 75,000 කි . මිල ගණන් සාකච්චා කර ගත හැක

1st floor of the 3 storied building
1000 Square feet
2 Washrooms
Water & Electricity separate
3 Phase electricity
Car parking available
Near by People's bank & Commercial bank
Opposite the Samantha theater
Walking distance to Dematagoda railway station
Close to Orion city
2 Km to Katunayake expressway
Property available from 1st of June
High commercial area
All city amenities

Price : 75,000 per month ( negotiable )

Call now

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 111297, if you need more information.


Logo for OpenGraph.