Luxury House for Sale - Narammala

12,700,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ඉතා_වටිනා_දෙමහල්_නිවසක්_විකිණීමට_ඇත

✅ නාරම්මල කුලියාපිටිය මාර්ගයට මීටර් 100ක් ආසන්නයේ ඉතා වටිනා අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
✅ සියලු අංග සම්පුර්ණයෙන් ඉදිකර ඇති ඉතා අලංකාර නවීන නිවසකි
✅ නාරම්මල නගරයට කිලෝමීටර් 02
✅ නාරම්මල සියලු රාජ්‍ය ආයතන හා පාසල් සියල්ල 2km ඇතුලත
✅ කාමර 04
✅ නාන කාමර 02
✅ ඉඩම වටා තාප්පයක්ද ඉදිකර ඇත
✅ පර්චස් 26ක ඉඩම
✅ සුන්දර නිසන්සල පරිසරයක පිහිටි ඉතා වටිනා දෙමහල් නිවසක්
✅ පිරිසිදු ඔප්පු, ජලය විදුලිය හා පුළුල් ප්‍රවේශ මාර්ගය

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 109914, if you need more information.


Logo for OpenGraph.