Light Vehicle Driver - Colombo 02

40,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

සැහැල්ලු වාහන රියැදුරෙක් අවශ්‍යයි 

කොළඹ 02 පිහිටුවා ඇති ප්ර‍ධාන පෙලේ මුල්යඟය ආයතනයක සැහැල්ලු වාහන රියැදුරෙක් අවශ්ය යි. වයස අ.වු 25ත් - අ.වු 40ත් අතර අයෙක් විය යුතුය. මුලීක වැටුප හා O/T සමඟ රු.40,000ක් පමණ ලබා ගත හැක. සතියකට දින 2 ක නිවාඩුවක්. සේවකයින්ට EPF/ETF සමඟ රක්ෂණාවරණයක් හිමිවේ 

විමසීම් -  ජිනානි 
0759338826 
අයදුම්පත් යොමුකරන්න [email protected]

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106969, if you need more information.


Logo for OpenGraph.