ඉඩමක් සමග නිවසක් විකිනීමට ඇත - Galenbindunuwewa

3,000,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

නිරවුල් ඔප්පුවක් සහිත ඉඩමක් නිවසක් සමග විකිනීමට ඇත.

  • ගලෙන්බින්දුනුවෙව යකල්ලට යාබදව පිහිටා ඇත.
  • අනුරාධපුර බස් ගමන් කරන මහා පාරට යාබදව පිහිටයි.
  • විදුලි සහ ජල පහසුකම් ඇත.
  • අලුතෙන් සැකසු නිවසක් ඇත.
  • පහත මාලය හි නිදන කාමර 2 සහ කුස්සිය නාන කාමරය TV කාමරය කෑම කාමරය පිහිටා ath.
  • උඩු මහල සකසා නැත.

ඉතා නිදහස් සාමකාමී වටපිටාවක් ඇත.
නිවාස පිටුපසට වන්නට හොදින් වැඩුණු බුරුත ගස්, 50 පමණ ඇත.
විකිනීමට හේතුව වනුයේ රැකියා ස්ථානයේ මාරුවීමක් බැවින් වෙනත් කිසිදු හේතුවක් නොමැත.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 95913, if you need more information.


Logo for OpenGraph.