Land for Sale in Veyangoda - Veyangoda

200,000 LKR ( Negotiable )

5 years ago
Advertisement Expired

වේයන්ගොඩ පර්චස් 17.6ක ඉඩමක් විකිණීමට

වේයන්ගොඩ, මල්හෑව මාර්ගයේ මොට්ටුන්න ප්‍රදේශයේ ඉඩමක්. පදිංචියට සුදුසුයි.

  • පර්චස් 17.6.
  • පර්චස් 10 හා 7 කොටස් දෙකකට ද විකිණීමට හැකිය
  • මිල ගණන් කතා කර ගත හැකිය.
  • ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයේ පිවිසුමට හා වඳුවරව දුම්රියපොළට පයින් යන දුර. 
  • වේයන්ගොඩ නගරයට 3.3km. නිට්ටඹුව නගරයට හා නුවර පාරට 5km.
  • කටුනායකට පාරට, මීරිගමට, ප්‍රධාන පාසල්වලට අසන්න දුරකින්.
  • තැනිතලා ඉඩම.
  • නිරවුල් ඔප්පු.

Call - 0112969178 / 0713108353

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 85013, if you need more information.


Related Topics:

Logo for OpenGraph.