Land for Sale with annex - Moratuwa

5,000,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

මොරටුව, අඟුලාන දුම්රියපොල ඉදිරිපිට පර්චස් 45ක ඉඩමේ පිහිටි කාමර 10ක බෝඩිම ඉක්මනින් විකිනීමට.මිල ලක්ශ පනහයි (5 million)

✴️වටේටම තාප්ප දමා ඇත
✴️නල ජලය ,සහ විදුලිය
✴️නිරවුල් සින්නක්කර ඔප්පු
✴️මෙය මාසිකව 80,000ක ස්තීර ආදායමක් ගත හැකි දැනට පවත්වාගෙන යන බෝඩිමකි (පුද්ගලයින් 16 දෙනෙකුට ඉතා පහසුවෙන් නවාතැන් ගත හැක, එක් අයෙකු සදහා 5000ක් අය කෙරේ)
✴️දුම්රියපොල ඉදිරිපිට බැවින් ගමනා ගමනයට ඉතා පහසුයි
✴️ගාලු පාරට 2km
✴️රත්මලානට 3km

සම්පූර්න ඉඩමේ සහ බෝඩිමේ මිල ලක්ශ 50යි , (මිලියන 5යි) අඩු නැත,

බලාකියා ගැනීමට පුද්ගලයෙකු නොමැති බැවින් හා,මුදල් හදිසියක් හේතුවෙන් ඉතා ඉක්මනින් මෙම සතිය ඇතුලත මෙම මිලට විකිනේ .

විමසීම් -  (ඉශාන් )

Contact for more details...

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 117121, if you need more information.


Logo for OpenGraph.