Land for Sale - Piliyandala

220,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

Land For Sale In Piliyandala | Kahathuduwa

කහතුඩුව නගරාසන්න ඉඩම් කොටස් විකිනීමට.

කහතුඩුව කෝරලඉම තේවත්ත පාරට මුහුනලා සිනමන් ගාර්ඩ්න්ස්හි ඉඩම් කොටස් විකිනීමට අැත.

*කොළඹ-හොරණ 120 බස් මාර්ගයට නුදුරුව

*කහතුඩුව අදිවේගී හුවමාරුව අාසන්නයේ

*කාපට් පාරට මුහුනලා

*පර්චස් 11 සිට ඉහලට

*ඉහල නේවාසික බිම් කොටස්

*පර්චසය 220,000 /= සිට

*පුළුල් මාර්ග/නල ජලය/තෙකලා විදුලිය/නිරවුල් ඔප්පු

*ඉහල නේවාසික ප්‍රදේශයකි සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි.

ගෙවීම් ක්‍රම :මුලින් රුපියල් 100,000 ක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න, පසුව සම්පූර්ණ මුදලින් 30% ක් දින 14 ක් ඇතුළත ගෙවා ඉතිරි මුදල දින 45 ක් ඇතුළත බැංකු ණයක් මගින් ගෙවන්න. (අවුරුදු 15 දක්වා බැංකු ණය පහසුකම)

සම්පූර්ණ මුදල දින 14 ක් තුල ගෙවා පර්චසයට රු .5000 ක වට්ටමක් ලබා ගන්න

ජයබිම ලෑන්ඩ්ස්

Land for sale at Cinnamon Gardens, facing the Kaharatuwa Koralaima Thewatta Road.

* Not far from Colombo-Horana 120 bus route

* Close to Kahathuduwa highway interchange

* Facing the carpet road

* Up to 11 perches

* High residential plots

* Perches 220,000 / =

* Broad roads / piped water / three phase electricity / clearing deeds* High residential area with all city amenities.

Payment Methods:First book the land by paying Rs.100,000, then pay 30% of the total amount within 14 days and pay the balance within 45 days with a bank loan. (Bank loan facility up to 15 years)

Pay the full amount in 14 days and get a discount of Rs 5000

Jayabima [email protected]

Contact for more details..

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 119897, if you need more information.


Logo for OpenGraph.