Land For Sale - Piliyandala

675,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

Land For Sale In Piliyandala

පිලියන්දල නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත

පර්චස් - 6
ලිපිනය - නො. 5 , හැඩිගම , පිලියන්දල
ජල හා විදුලි පහසුකම් වලින් යුක්තය
පිලියන්දල , හැඩිගම දම්පේ පාරේ පිහිටා ඇති ඉඩමකි
පිලියන්දල හන්දියට කි .මී 3 කි
මොරටුව නගරයට කි . මී 5 කි
කීල්ස් සුපර් මාකට් එක ආසන්නයේ පිහිටා ඇත
පදිංචියට සුදුසුය
නිරවුල් ඔප්පුය
සාමකාමී , නිස්කලංක පරිසරයකි
ඉහළ නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය

මිල ගණන් සාකච්චා කර ගත හැක

Perch - 6
Address - No . 5 , Hadigama , Piliyandala
Water & Electricity facilities
Located at Dampe road, Hadigama, Piliyandala
3 km to Piliyandala junction
5 km to Moratuwa
Close to Keells super market
Ideally suit for residences
Clear deeds
Clam & Quiet environment
Highly residential area
All city amenities

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 112186, if you need more information.


Logo for OpenGraph.