Land for Sale - Pannipitiya

1,275,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

Land For Sale In Depanama | Pannipitiya

පන්නිපිටිය දෙපානම නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත

පර්චස් - 13.2
තැනිතලා හතරැස් ඉඩමකි
174 බොරැල්ල කොට්ටාව මාර්ගයට මී . 700 කි
දෙපානම ෆුඩ් සිටි එකට මී . 700 කි
පන්නිපිටිය හයි ලෙවල් මාර්ගයට කි .මී 1 කි
හොඳ වටපිටාවකි
පදිංචියට සුදුසු ඉඩමකි
මහරගමට , කොට්ටවට , අධිවේගී පිවිසුමට , තලවතුගොඩට පහසුවෙන් ලඟා විය හැක
දිනෙන් දින මිල ඉහළ යන ඉතා වටිනා වටපිටාවකි
ඉඩමේ සැලසුම නගර සභාවෙන් අනුමත කර ඇත
ඉහළ නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්ත්ය

මිල ගණන් සාකච්චා කර ගත හැක

Perch - 13. 2
Squarely bare land
700 m to 174 Borella Kottawa road
700 m Food city , Depanama
1 km to Pannipitiya highlevel road
Nice environment
Ideally suit for residences
Close to Maharagama , Kottawa express way entrance , Talawatugoda
It is a very valuable environment which is constantly increasing in price of land
The land plan has been approved by the city council
Highly residential area
All city amenities

Call now

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 111290, if you need more information.


Logo for OpenGraph.