Land for Sale - Malabe

29,280,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

Land for Sale in Malabe 

  • තැන - මාලඹේ තුංඅඳහේන
  • පර්චස්  61ක් එක්ක ගේකුත් තියෙනවා 
  • පර්චස් 61 ම ගන්න පුළුවන්ද  ඔව් කැමති නම් පර්චස් 61ම ගන්නත් පුළුවන්
  • පර්චස් 10ක් වගේ බැරිද  කැමති නම් පර්චස් 10ක් උනත් ගන්න පුළුවන් 
  • ගාන  පර්චස් එකක් රු. 480000 ඒ කියන්නේ රු. හාර ලක්ෂ අසු දහසයි
  • ටිකක් අඩු කරගන්න පුළුවන්
  • මේ දෙන්නෙත් අඩුවට 
  • ඔප්පු පිරිසිදුයි 
  • ඉඩමේ ඵල දරන පොල් ගස් තියෙනවා
  • ගන්න කෙනාට දහස් ගුණයක් වාසි
  • මුළු ඉඩම හරි ඉඩමෙන් පර්චස් 10ක් හරි ගන්න කැමති අය කෝල් එකක් දෙන්න.
  • බ්‍රෝකර් අය කතා කරන්න එපා 
  • මේ දැන්වීම කියවලා කතා කරන්න 
  • බොරුවට කාලය නාස්ති කරන්න මැසේජ් කරන්නත් එපා 
  • කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනටම දෙනවා 

Contact for more details... 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 120285, if you need more information.


Logo for OpenGraph.