Land for Sale - Kurunegala

Negotiable

2 years ago
Advertisement Expired

Land type:
Residential
Land size:
20 perches

කුරුණෑගල ප්‍රධාන නගරයට ආසන්නව පුත්තලම ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති තාප්පයක් සහිත අත්තිවාරම් පමණක් දමන ලද පර්චස් 20ක ඉඩමක් විකිණීමට තිබේ...(කුරුණෑගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට) 👉කුරුණෑගල ප්‍රධාන නගරයට 3km කුරුණෑගල -පුත්තලම ප්‍රධාන මාර්ගයට 30m 👉ඉඩමට පිවිසීමට කාපට් අතුරන ලද අඩි 20ක පුළුල් මාර්ගය 👉නාගරික ජලනල පහසුකම් හා ළිං ජලය 👉තෙකලා විදුලිය 👉කුරුණෑගල නගරයට විනාඩි 5කින් ලගාවිය හැක. 👉නගරයේ ප්‍රධාන පාසල්වලට ඉතා ආසන්නයි 👉සුපිරි වෙළදසල් හා ෆාමසි ඉතා නුදුරින් 👉නිරවුල් ඔප්පු 👉ආරකෂිත වටපිටාව 👉නිස්කලංක පරිසරය ✔️පර්චසයක් රු.630,000/= මිල ගණන් සාකච්ඡා කල හැක

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 135437, if you need more information.


Logo for OpenGraph.