කුරුණෑගල නගරයෙන් සොඳුරු ඉඩමක් සාධාරණ මිලකට විකිනීමට.

2 years ago
Advertisement Expired

Land type:
Commercial
Land size:
20 perches

👍"කුරුණෑගල - මාස්පොත නගරයෙන් ආකර්ශනීය පරිසරයකින් යුත් ඉඩමකි."

👍මාස්පොත මං සන්ධියේ 🏦මහජන බැංකුව ඉදිරිපිට මාර්ගයේ පිහිටා ඇත.

👍කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිට තුන් වන ඉඩමයි.( ප්‍රධාන මාර්ගයට 20 metres ක දුරක් පමණි ).

👍මාස්පොත🏯 පන්සලට /🏢 පොලට / 🏦බැංකුවට / 🏫පාසලට සහ 🏢අනෙකුත් වෙළෙඳ සංකීර්ණ වලට 100 metres ක දුරක් පමණි.

👍ඉඩමට පිටුපසින් හා දකුණු පසින් ඉතා සුන්දර, මනස්කාන්ත වූ ඔයක් සහ පරිසරයකින් යුක්ත වන නිසා🌁🏬 Restaurant / 🏫Holiday Bungalow / 🏢Resorts මෙන්ම පදිංචිය සඳහා ද අගනා ඉඩමකි.

👍 වැසි අධික කාලයේදී පවා ඔයෙන් වතුර දැමීමක් සිදු නොවන බැවින්

👌ආරක්ෂිත භාවය තහවුරු කළ හැකි ඉඩමකි.

👍පර්චස් 20 ක සම්පූර්ණ ඉඩමකි.

👍පර්චස් 1 ක් ලක්ෂ 3.75 ක ( Rs: 375,000/= ) සාධාරණ මිලකට විකිනීමට. 📲CONTACT :-

👍Property Owner :- Mr . Deric Anjelo 📲076 - 6434801 ( Mr. Anjalo ) 📲076 - 8336773 ( Hansi ) 📲071 - 332 8449( Hansi ) 🌼NOTE :- ( Plz don't cl brokers OR agents & welcome for Genuine buyers.)

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 127399, if you need more information.


Related Topics:

Logo for OpenGraph.