Land for Sale - Kurunegala

1,135,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

Land for Sale in Kurunegala 

මුළු ඉඩමම ලක්ෂ 11.35(කතා කරගතහැක) ඉක්මනින් විකිනීමට.

කුරුණෑගලින් අඟනා ඉඩමක් ඉක්මනින් විකිණීමට, පර් 14.5 , කුරුණෑගල-කැප්පිටිගල මාර්ගය

කුරුණෑගල high-way පිවිසුමට 5.5km (10min) කුරුණෑගල නගරයට 7km

මහනුවරට 38km, කාපට් මාර්ග, ඉඩමට කොන්ක්රීට් පාර, නිරවුල් සින්නක්කර ඔප්පු

නළ ජලය, තෙකලා විදුලිය(three phase line), වැවට මීටර් 50යි, සාමකාමී පරිසරය. අඩි 15ක් තුළ

පිරිසිදු භූගත ජලය.

පර් 16.5 කින් පර් 2ක් නිරවුල්ව මාවතගම සභාවට අයිතිය අත්හැරීමේ ඔප්පුවකින් සහ පිඹුරකින් ලබාදී ඇත ඉතිරි නිරවුල් පර් 14.5 විකිණීම.

නියම ගැනුම් කරුවන් පමණක් අමතන්න.

Contact for more details..

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 118019, if you need more information.


Logo for OpenGraph.