Land for sale Kithulampitiya - Karapitiya

4,910,400 LKR ( Negotiable )

4 years ago

ගාල්ල කිතුලම්පිටිය එදිරිසිංහ මාවතේ අගනා වටිනා පර්චස් 11.16 ක බිම් කොටසක් විකිණීමට ඇත.

නිරවුල් ඔප්පු.

නගරයේ ඇති ප්‍රධාන පාසල් සීමාවට අයත් වේ. ( මහින්ද, රිච්මන්ඩ්, සංඝමිත්ත.)
කරාපිටිය රෝහලට විනාඩි 5.

ගාල්ල නගරයට විනාඩි 15

කරාපිටිය නගරයේ අලුතින් ඉදිවන මාතෘ රෝහලට විනාඩි 5


ගාල්ල නගරයේ ප්‍රධාන පාසල්වලට ද විනාඩි 10ක් ඇතුලත ලඟා විය හැක

අධිවේගී පින්නදුව හුවමාරුවට විනාඩි 10

දැනට කෙසෙල් සහ ගම්මිරිස් වගා කර ඇත.

පර්චසය Rs.440,000/-

මිල ගණන් පැමිණ පරීක්ෂාකොට විමසිය හැක.


https://www.google.lk/maps/@6.0669174,80.2126279,3a,75y,327.82h,64.74t/data=!3m10!1e1!3m8!1sb-bM41zEwqnVCTr7UlvUdw!2e0!6s%2F%2Fgeo1.ggpht.com%2Fcbk%3Fpanoid%3Db-bM41zEwqnVCTr7UlvUdw%26output%3Dthumbnail%26cb_client%3Dmaps_sv.tactile.gps%26thumb%3D2%26w%3D203%26h%3D100%26yaw%3D350.89484%26pitch%3D0%26thumbfov%3D100!7i13312!8i6656!9m2!1b1!2i52



Logo for OpenGraph.