Land for sale (Katunayake / Minuwangoda)
220 LKR ( Negotiable )
1 year ago
Advertisement Expired
×
Beds:
3
Baths:
1
House size:
1500 sqft
Land size:
40 perches
ඔබත් කටුනායක , මිනුවන්ගොඩ අවටින් වටිනා ගෙයක් බලනවාද?
බොඩිම් සාදා ඉහල ආදායමක් ලබා ගැණීමට හැකි ඉඩමක් සමග ගෙයක් පීල්ලවත්තේන් පර්චස් 40ක ඉඩමක් නිවස සමග විකිණීමට තිබේ. 🛏️ නිදනකාමර 03 ,🚽 බාත් රූම් 01 , 🍽️කෑම කාමරය , 🗄️මුළුතැන්ගෙය 2ක්, 🛋️ සාලය සහ වැරැන්ඩාවක් සහිත නිවස 💧පිරිසිදු ලිං ජලය 🏰 මිනුවන්ගොඩ නගරයට 4Kmයි ✈️ කටුනායක ගුවන්තොටුපළට හා ඇවරිවත්ත ආයෝජනය කලාපයට 6Kmයි 🚦කොළඹ , නුවර සහ මාතර අධිවේගී මාර්ග පිවිසුමට 6 Kmයි ⭕ සින්නක්කර ඔප්පුව 💲ලක්ෂ 230 🤝 මිලගනන් සාකච්ඡා කර ගත හැකිය.
Contact Details
This advertisement has expired.
Contact [email protected] with the reference number 141004, if you need more information.
